Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහ බැංකුවෙන් අලුත් වැඩක් අරඹයි

8 hours ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට ඇති පැමිණිලි සහ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම පහසු කිරීමට මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීමට මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, මහ බැංකුවේ නියාමන රාමුව තුළ පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලියේ වගවීම, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමේ මෙම නව පද්ධතිය හදුන්වාදීමේ අරමුණ බවයි.

මෙම පද්ධතිය තුළින් මූල්‍ය පාරිභෝගිකයින්ට තම පැමිණිලි විධිමත් සහ ප්‍රමිතිගත ආකාරයකින් ඉදිරිපත් කළ හැකියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *