එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායක ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් (Sir David Beckham), එක්සත් රාජධානියේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත්ව ඇති බව 2026 Sunday Times Rich List වාර්තාව අනාවරණය කරනවා.
එහිදී ඩේවිඩ් බෙකම් සහ ඔහුගේ බිරිඳ වික්ටෝරියා බෙකම් සතු මුළු ඒකාබද්ධ වත්කම පවුම් බිලියන 1.185 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බ්‍රිතාන්‍ය ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුව සම්පාදනය කරන්නන්ට අනුව, බිලියනපති තත්ත්වයට පත් වූ එක්සත් රාජධානියේ පළමු ක්‍රීඩකයා ලෙස බෙකම් වාර්තා අතරට එක්වෙනවා.
ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුවද බෙකම් සතු සන්නාම වටිනාකම සහ සාර්ථක ව්‍යාපාරික ආයෝජන මෙම දැවැන්ත වත්කම් වර්ධනයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
මූලාශ්‍රය | බීබීසී

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්