ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද යුද විරාම යෝජනාවලියට අදාළ ඉරානයේ ප්‍රතිචාරය, මධ්‍යස්ථ පාර්ශවයක් ලෙස කටයුතු කරන පාකිස්ථානය වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන රජයේ නිල පුවත් සේවය වන IRNA වාර්තා කරන අන්දමට, පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පතට (Proposed Text) අදාළ සිය නිල ප්‍රතිචාරය පාකිස්ථාන රජය වෙත භාර දී තිබෙනවා.
කෙසේනමුත්, මෙම ප්‍රතිචාරය සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීන් හෝ පාකිස්ථාන රජය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ නැහැ.

අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට