මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස මැද සතියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් සමාජ මාධ්‍ය විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට පළ කරන වාර්තා අසත්‍ය බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසා සිටියේ.