මොරොක්කෝවේ රබාත් නුවර පැවැත්වෙන කීර්තිමත් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.
එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර 85.97කි.