ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිය සංචිතය ප්‍රකාශයට පත් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
තරග තුනකින් සමන්විත වන මෙම එක්දින තරගාවලිය එළඹෙන ජුනි මස 3 වනදා සිට 8 වනදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබේ.
මෙවර තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ෂායි හෝප් විසින් දරනු ලබයි. එමෙන්ම, කොදෙව් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම යළිත් වරක් කණ්ඩායමට කැඳවා තිබීම හේතුවෙන් මෙවර කොදෙව් සංචිතය වඩාත් ශක්තිමත් වී තිබේ.
Shai Hope
Ackeem Auguste
John Campbell
Keacy Carty
Roston Chase
Matthew Forde
Justin Greaves
Shimron Hetmyer
Amir Jangoo
Alzarri Joseph
Shamar Joseph
Gudakesh Motie
Sherfane Rutherford
Jayden Seales
Shamar Springer

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්