වාරණ නියෝගයක් මත අත්හිටුවා තිබූ වනාතවිල්ලුව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (27) පැවැත්විණි.
එහිදී පොදු විපක්ෂයේ සහායෙන් වැඩි ඡන්ද 2ක් ලබා සභාපති ධුරය හිමි කරගැනීමට සමගි ජන බලවේගයේ වින්සන් ප්රැන්සිස් මහතා සමත්විය.
මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයාට හිමිවූයේ ඡන්ද 8ක් පමණක්ය.
උපසභාපතිවරයා තේරීමේ ඡන්දයෙන් වැඩි ඡන්ද 11ක් ලබා එම ධුරයට පත්වුයේ පොදු විපක්ෂයෙන් ඉදිරිපත්වූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තුසිත ලක්මාල් මහතාය.

FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්රිය භයානකයි! ට්රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ගැන රජයෙන් ප්රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට