කලාපය තුළ මින් ඉදිරියට අමෙරිකානු හමුදා කඳවුරුවලට ආරක්ෂිත තෝතැන්නක් හෝ රැකවරණයක් නොලැබෙනු ඇතැයි ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සඳහන් කරයි.
ටෙහෙරානය සහ වොෂින්ටනය අතර මාස තුනක් තිස්සේ පවතින දරුණු යුද්ධය අවසන් කිරීමේ රාමුවක් පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කරමින් සිටින පසුබිමක ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි මේ බව සඳහන් කරයි.
කලාපය තුළ පැරණි තත්ත්වයට යා නොහැකි බවත් අමෙරිකාවට නපුර පතුරුවන්නට හෝ නව හමුදා කඳවුරු පිහිටුවන්නට ආරක්ෂිත ස්ථාන හිමි නොවන බවද නායක මොජ්තාබා කමේනි සඳහන් කරයි.
හජ් උත්සවය නිමිත්තෙන් රාජ්‍ය රූපවාහිනිය හරහා නිකුත් කළ පණිවුඩයකින් මොජ්තාබා කමේනි සඳහන් කළේ,
“කාලයේ දෑත් ආපසු හැරවිය නොහැකියි, එමෙන්ම කලාපයේ ජාතීන් සහ භූමි ප්‍රදේශ මින් ඉදිරියට අමෙරිකානු කඳවුරුවලට ආරක්ෂක වැටක් ලෙස සේවය කරන්නේ නැහැ. නපුර පතුරුවන්නට හෝ කලාපය තුළ හමුදා කඳවුරු පිහිටුවන්නට මින් ඉදිරියට අමෙරිකාවට ආරක්ෂිත තෝතැන්නක් ලැබෙන්නේ නැහැ,”

අද රාත්රිය භයානකයි! ට්රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට