Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ

10 hours ago

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිය සංචිතය ප්‍රකාශයට පත් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

තරග තුනකින් සමන්විත වන මෙම එක්දින තරගාවලිය එළඹෙන ජුනි මස 3 වනදා සිට 8 වනදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ෂායි හෝප් විසින් දරනු ලබයි. එමෙන්ම, කොදෙව් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම යළිත් වරක් කණ්ඩායමට කැඳවා තිබීම හේතුවෙන් මෙවර කොදෙව් සංචිතය වඩාත් ශක්තිමත් වී තිබේ.

Shai Hope

Ackeem Auguste

John Campbell

Keacy Carty

Roston Chase

Matthew Forde

Justin Greaves

Shimron Hetmyer

Amir Jangoo

Alzarri Joseph

Shamar Joseph

Gudakesh Motie

Sherfane Rutherford

Jayden Seales

Shamar Springer

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *