Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!

9 hours ago

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 335 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මහ බැංකුව විසින් අද (01) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.97ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 335.70ක් ලෙස සටහන් වී ඇත.

පසුගිය 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 324.45ක් ලෙස සටහන් විය.

එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 334.24ක් ලෙස පසුගිය සිකුරාදා (29) ප්‍රකාශයට පත් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *