ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමේ සමස්ත බර ජනතාව මත පැටවීමට රජය කටයුතු කර නොමැති අතර, වැඩි වූ මිලෙන් පංගුවක් රජය විසින් දරා ගනිමින් ජනතාවට සහන සැලසීමට පියවර ගෙන ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
එහිදී ඔහු කිය සිටියේ, වත්මන් ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යෑමට හේතුව ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොව ජාත්‍යන්තර වෙළඳපොළේ බලපෑම බවයි.
කෙසේ වෙතත්, එම තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය කිරීම රජයේ වගකීමක් බව පිළිගන්නා බවත්, වත්මන් රජය මේ වන විටත් එම කළමනාකරණය සාර්ථකව සිදුකරමින් පවතින බවත් ඔහු පැවසුවා.
එමෙන්ම, විපක්ෂයට නැවත බලය ලබාගැනීමේ සැබෑ වුවමනාවක් පවතින්නේ නම්, කළ යුත්තේ ජනතාව මුලා කිරීම නොව ජාතික ජන බලවේගයට වඩා සාර්ථක ප්‍රතිපත්ති ප්රකාශනයක් සකස් කර පෙන්වීම බවද ඔහු කියා සිටියා.
වත්මන් විපක්ෂ නායකත්වයට එවැනි හැකියාවක් ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ
QR ක්‍රමවේදය ගැන රජය ගත් තීරණය