ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) දිනයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ප්‍රධාන බොරතෙල් වර්ග තුනෙහිම මිල ගණන් ඉහළ යාම කැපී පෙනේ.
නවතම දත්තවලට අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.92ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 1.24ක වර්ධනයකි. එසේම, ගෝලීය තෙල් මිල තීරණය කිරීමේ ප්‍රමිතිය වන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.04ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එහි වැඩිවීම සියයට 1.08ක් වේ.
මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් (Murban) බොරතෙල් බැරලයක මිල සියයට 1.76කින් ඉහළ ගොස් ඩොලර් 96.09ක් ලෙස සටහන් විය.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්