Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවට අවාසනාවන්ත පරාජයක්

7 hours ago

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති විස්සයි20 තරගාවලියේ ජය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිනා ගෙන තිබේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති තුන්වන විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමඟින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 169ක් පමණි.  

ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් පමණක් එම ඉලක්කය සපුරා ගත්තේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *