Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය සැරසෙයි

7 minutes ago

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් (Keir Starmer) විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය (social media) භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තීරණය සැහැල්ලුවෙන් ගත් එකක් නොවන බවත්, සමාජ මාධ්‍ය මඟින් තරුණ පරපුරට ලැබෙන ප්‍රතිලාභ පැවතියද, මෙය තමන් ගත් “නිවැරදි තේරීම” බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *