අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි ජන්ම දිනය අදට (14) යෙදී තිබෙනවා.
1946 වසරේ ජූනි මස 14 වැනිදා නිව්යෝර්ක්හිදී උපත ලද ට්‍රම්ප් ජනාධිපති ධුරය දරන අතරතුර වයස අවුරුදු 80 සීමාව පසුකළ දෙවැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වනවා.
එමෙන්ම අමෙරිකාවේ ජනාධිපති ධූරය හොබවන වයස්ගතම පුද්ගලයා බවට පත්වීමේ වාර්තාව දෙසට ද ජනපති ට්‍රම්ප් ළඟාවෙමින් සිටිනවා.
ට්‍රම්ප්ගේ 80 වැනි උපන්දිනය වෙනුවෙන් ෆ්ලොරිඩා හි පිහිටි ඔහුගේ සුප්‍රසිද්ධ ‘Mar-a-Lago’ හිදි විශේෂ උත්සවයක් පැවැත්වීමට ද නියමිතයි.
එමෙන්ම ජනපති ට්‍රම්ප් මේ වනවිට යහපත් ශාරීරික සහ මානසික සෞඛ්‍ය මට්ටමකින් පසුවන බව ද ඔහුගේ වෛද්‍ය කණ්ඩායම පවසනවා.
ට්‍රම්ප්ගේ උපන්දිනය නිමිත්තෙන් ධවල මන්දිර පරිශ්‍රයේ “UFC Freedom 250” තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට