12 ශ්‍රේණියට අදාළ තොරතුරු තාක්ෂණ විභාගය එළැඹෙන ඔක්තෝම්බර් 24 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවා.
අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව සඳහන් කළේ.