ඉන්ධන නිකුත් කිරීමේදී දැනට භාවිත වන QR කේත ක්‍රමවේදය (National Fuel Pass) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි.
මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පෙන්වා දුන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගිය වේගයට සාපේක්ෂව, මේ වන විට ගෝලීය වෙළෙඳපොළේ මිල ගණන් පහත වැටී නොමැති බවයි.
මේ අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා තවදුරටත් බාධාවක් නොමැති බවද ඩී. ජේ. රාජකරුණා මහතා පැවසීය.

අමාත්‍යංශ ලේකම්වරුන්ව ජනපති කාර්යාලයට කැඳවයි
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙමින් පාකිස්තානය ඉන්ධන මිල පහළ දමයි
රවීගේ, ශානිගේ පත්වීම ගැන ඇමති බිමල් දැන් කියන කතාව
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි
ශ්‍රී ලංකාවට FOTON මෙට්‍රෝ බස් 104ක්
12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝම්බරයේ
ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සැප්තැම්බර්
2026 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින නිවේදනය කරයි
බැසිල් රාජපක්ෂට එරෙහි වරෙන්තුව යළි කැඳවීම ප්‍රතික්ෂේප කෙරේ
සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් 11,790කගෙන් විශිෂ්ඨ දස්කම්
2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්