FOTON මෙට්‍රෝ බස් රථ 104 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම නිමිත්තෙන් චීනයේ බීජිං නුවර ෆෝටෝන් ජාත්‍යන්තර සමාගමේ අනුග්‍රහයෙන් ප්‍රධාන කර්මාන්ත ශාලවේ දී පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා Lanka Metro Transit නියෝජිතයින් සහභාගී වී තිබේ.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ, මෙම බස් රථ ශ්‍රී ලංකාවේ නවීන, ආරක්ෂිත හා සුවපහසු පොදු ප්‍රවාහන සේවාවන් සංවර්ධනය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇති බවයි.
එසේම, මෙය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වන අතර, අනාගතයේදීත් වඩාත් උසස් ප්‍රවාහන අත්දැකීමක් මගී ජනතාව වෙත ලබාදීම සඳහා සියලු පාර්ශවයන් සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

අමාත්‍යංශ ලේකම්වරුන්ව ජනපති කාර්යාලයට කැඳවයි
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙමින් පාකිස්තානය ඉන්ධන මිල පහළ දමයි
රවීගේ, ශානිගේ පත්වීම ගැන ඇමති බිමල් දැන් කියන කතාව
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි
12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝම්බරයේ
ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සැප්තැම්බර්
2026 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින නිවේදනය කරයි
බැසිල් රාජපක්ෂට එරෙහි වරෙන්තුව යළි කැඳවීම ප්‍රතික්ෂේප කෙරේ
සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් 11,790කගෙන් විශිෂ්ඨ දස්කම්
2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
ඔලිම්පික් රන් පදක්කම් ලාභියා පරදවමින් රුමේෂ් තරංග ලැබූ ජය