මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
එමෙන්ම ඔහු කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වන බවට සඳහන් කර ඇත.
ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන් අද (22) පෙරවරුවේ රජුන් වෙත දැනුම්දුන් බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මැයි මාසයේ උද්ධමනය ඉහළට
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
බර්ගර්, පීසා, බිස්කට්, කේක් ඇතුළු ආහාර වර්ග රැසක් පාසල් ආපනශාලාවල විකිණීම තහනම්! නවතම මාර්ගෝපදේශය මෙන්න!
කෑගල්ලේදී දරුණු රිය අනතුරක්! වාහන 6ක් එකිනෙක ගැටෙයි! අයෙක් මරුට! 10කට තුවාල! (වීඩියෝ)
මෙවැනි දරුවන්ව පාසලට යවන්න එපා! සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි!
අමෙරිකාවේ ඉහළ පෙළේ නියෝජිතයෙක් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
යළි සෙලවුණු ශ්‍රී ලංකා රුපියල
දිනක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වෙයි! රෝගීන් 1,000 ඉක්මවයි!
සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්
චීන තානාපති හා ටිල්වින් අතර හමුවක්
ට්‍රම්ප්ගෙන් නැවතත් ඉරානයට තර්ජනයක්
ජූලි මාසයේදී යළිත් බස් ගාස්තුව ඉහළට?