ඉරානයට ඉන්ධන අලෙවි කිරීමට තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.
ඒ අනුව දින හැටකට වලංගු වන පරිදි පොදු බලපත්‍රයක් නිකුත් කිරීමට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවදුරටත් පහළ අගයකට පැමිණ තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 77.90ක් ලෙස දැක්වුණා.
ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 74.10ක් ලෙසයි.
පසුගිය සමයේ ඇති වූ ඉරාන – ඊශ්‍රායල යුද්ධයත් සමඟ තෙල් බැරලියක මිල ඩොලර් 100 ඉක්මවා ගියා.

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්! සභාව කල්තබයි!
ඥානසාර හිමිගේ සිරදඬුවම තීන්දුයි! අභියාචනය ඉවතට!
තෙල්දෙණියේ ඝාතනය – සැකකාර අඹුසැමියන්ගේ යටගිය අපරාධ රැසක් එළියට
පාපන්දු ලෝක කුසලාන වාර්තා රැසක් අලුත් කළ මෙසීගේ ගෝල ද්විත්වය
අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි සිඟිත්තියකට දිවි අහිමි වෙයි
භාණ්ඩාගාර ලේකම්ව සහ මහ බැංකු අධිපතිව අදත් මුදල් කාරක සභාවට කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අසාදු ලේඛනයට? රජයෙන් නිවේදනයක්
පුෂ්පිකාගේ රූ රැජින කිරුළ ගැලවූ නඩුවේ තීන්දුවට දින නියම කෙරේ
බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කළ ‘Toy Story 5’
මැයි මාසයේ උද්ධමනය ඉහළට
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
බර්ගර්, පීසා, බිස්කට්, කේක් ඇතුළු ආහාර වර්ග රැසක් පාසල් ආපනශාලාවල විකිණීම තහනම්! නවතම මාර්ගෝපදේශය මෙන්න!