Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්! සභාව කල්තබයි!

2 hours ago

විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට කතානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේය.

ඒ අනුව කතානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමේදී සභා නායක බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා එකඟ නොවන බවත් අවශ්‍ය නම් අදාල කරුණ සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට එකඟ වන බවත්ය.

ඒ සමඟම පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10කට කල්තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *