Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක්

23 minutes ago

වසර ගණනාවක් පුරා රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිරාකරණය කිරීම සහ නව තාක්ෂණික ප්‍රවණතාවලට ගැළපෙන පරිදි රාජ්‍ය සේවය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කර තිබෙනවා.

2026 ජුනි මස 22 වැනි දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම කොමිෂන් සභාව පත් කර ඇත්තේ.

ඒ අනුව, එම කොමිසම සාමාජිකයින් 15 දෙනෙකු සමන්විත වෙනවා

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *