ශ්රී ලංකා මහ බැංකුව අද (23) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.49ක් ලෙස සටහන් වුණා.
එහි ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 329.65ක් ලෙසයි.
එසේම ඊයේ දිනයේ ඩොලරයේ විකුණුම් මිල 339.06ක් ලෙස සටහන්ව තිබුණා.