Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට

53 minutes ago

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුට මහමඟදී පහර දී තුවාල සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (25) බදුල්ල අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *