Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා රුපියල හුස්මක් ගනී

35 minutes ago

ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) දින ප්‍රකාශයට පත් කළ නිල විනිමය අනුපාත වාර්තාවට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල (Selling Rate) රුපියල් 341.09ක් ලෙස සටහන් විය.

ගැනුම් මිල රුපියල් 331.55ක් ලෙස සටහන් විය.

ඊයේ (30) දිනයේ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 341.30ක් ලෙස සටහන්ව තිබූ අතර, ඊට සාපේක්ෂව අද දිනයේ ඩොලරයේ අගය සත 21ක සුළු පහළ යෑමක් පෙන්නුම් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *