ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ’ ඕමානයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම, අත්බෝම්බ ළඟ තබාගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතල ගණයේ අපරාධ චෝදනා රැසක් මොහුට එරෙහිව එල්ල වී ඇත.

අද කාලගුණ නිවේදනය
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
ට්‍රම්ප්ගේ තර්ජනයත් සමඟ බොරතෙල් මිල යළි ඉහළට
විනිසුරු වයස දීර්ඝ කරන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට
ශිරාන් බාසික් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර
මාස 02කට පසු ඩොලරයේ අඩුම අගය අද
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
ට්‍රම්ප් ඕමානයට අනතුරු අඟවයි
බැංකු ලොක්කන් රටින් ඩොලර් පැන්නූ හැටි අධිකරණයේදී හෙළිවෙයි! ලක්ෂ ගණනින් සන්තෝෂම් ලැබිලා!
ප්‍රකට හොලිවුඩ් නිළි හේඩන් පැනිටියර් දිවි ගමනට සමුදෙයි
අල්ලස් ගත් පොලීසියේ සිව්දෙනාට ඇප
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්