පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක් සහ කුඩා ළමයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 35ක් වන කාන්තාවක්, අවුරුදු 04ක් සහ 12ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි ළමයෙකි.
දියේ ගිලී අතුරුදන් වූ පිරිස සොයා ප්‍රදේශවාසීන් සහ අදාළ අංශ එක්ව විශේෂ සෙවීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.

අද කාලගුණය
නේපාලයේ විපතින් දින හතරකට පසු සුන්බුන් අතරින් ජීවය ලැබු හත් හැවිරිදි දියණිය
22ට එරෙහිව මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙකුගෙන් පෙත්සමක්
හිටපු ඇමති රවී අද අල්ලස් කොමිසම හමුවට
ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්