කිසිදු බිඳවැටීමකින් තොරව රට තුළ අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2026 සහ 2027 වර්ෂයන් සඳහා අවශ්‍ය ගල්අඟුරු ගෙන ඒමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව ගල්අඟුරු හිඟයක් ඇතිවීම නිසා විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිත බවට සමාජයේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්! එක් අයෙකු මරුට!
ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන ගණනක දැවැන්ත ලාභයක්
පානදුර අධිකරණයෙන් කුඩු සළිඳුගේ නඩු ගොනු අස්ථානගතයි! පිස්කල් හා සිතාසි භාර නිලධාරියා ලංකාවෙන් ගිහින්!
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්
ලිට්රෝ ගෑස් මිල පහළට
දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල පහළට
නේපාලයේ උමං තුළ ජීවිත සටනක්! දින 9කට පසු දෙදෙනෙකු දිවි බේරාගනී
දේශීය ටින් මාළු (සැමන් ටින්) සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක්
නාමල් රාජපක්ෂ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙරට එයි
Tiara රස හර යාත්‍රා – සිව් දෙසේ රස හදවත් යා කරමින් මහනුවර ඇසළ පෙරහැර වන්දනාව සාර්ථකව නිම කරයි
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට