Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

22 ගැන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පස්වරුවේ

19 minutes ago

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදයේ දෙවන දිනය අදයි.

ඊට අදාළ ඡන්ද විමසීම අද (25) පස්වරු 07.00ට පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *