Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොදුජන පෙරමුණේ උප සභාපතිවරයෙකු ඝාතනය කරයි

3 years ago

කටාන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු උප සභාපති පීටර් හපුආරච්චිගේ මෘත දේහය වනාතවිල්ලුව ඔහුට අයත් අක්කර සියයක පමණ පොල්වත්තක තිබී අද(28) පස්වරුවේ හමුවී ඇති බව පොලිසිය පවසනවා.

මෘත ශරීයරය හමුවන විටත් දෑත් පිටුපසට තබා බැඳ තිබී ඇති අතර, එම පොල්වත්තෙහි සේවය කළ මුරකරු සහ ඔහුගේ බිරිඳ ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය මෙය ඝාතනයක් විය හැකි බවට සැක කරන අතර සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්කමයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *