සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, සිය පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයක් වෙත ලබාදීමේදී වඩා සැලකිලිමත් විය යුතු බවය.
“මහජනතාවට කියන්න ඕනේ, කිසිම අවස්ථාවක තමන්ගේ පුද්ගලික තොරතුරු විශේෂයෙන්ම ජාතික හැදුනුම්පත් අංකය, ගමන් බලපත්‍ර අංකය, රියදුරු බලපත්‍ර අංකය, මේ වායේ ඡායාපිටපත්, තමා පදිංචි ලිපිනය, පවුලේ තොරතුරු, ඒ වගේම ගිණුම් තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු, විශේෂයෙන්ම බැංකු ගිණුම් සඳහා එකවරක් ලැබෙන OPT අංකය වැනි තොරතුරු කිසිදු හේතුවක් නිසාවත් තමන් නොදන්නා පාර්ශවයක් වෙත ලබාදෙන්න එපා. ආකර්ෂණීය යෝජනාවලට රැවටෙන්න එපා. විවිධ යෝජනා එන්න පුළුවන්. මේවාට රැවටෙන්න එපා කියන දේ තමා අපිට මහජනතාවට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය විදියට. මෙවැනි වංචාකරුවන් සාමාජ මාධ්‍ය ඔස්සේ ඔබ වෙතට පැමිණෙන්න පුළුවන්. නමුත් නිත්‍යානුකූල ක්‍රම ඔස්සේ ගිහින් අපහසුතාවයන්ට පත්වෙන්න එපා. ඒ වගේම පුද්ගලයින් හඳුනන්නේ නැතුව මෙවැනි දේට යොමු වෙලා තමන් සතු දේපළ අහිමිකර ගන්න එපා…”


ලාෆ්ස් ගෑස් මිල දැනෙන අගයකින් පහළට
අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවයට රටවල් රැසක නියෝජිතයින් පැමිණෙයි
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ආණ්ඩුකාරයාගේ ගැසට් නිවේදනය මහාධිකරණයෙන් අත්හිටුවයි
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි
2025 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
ලිට්රෝ ගෑස් මිල පහළට
වසන්ත කරන්නාගොඩට ඇප
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අර්බුදයක! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!
ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වසාදැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියෝගයක්
2027 අයවැය ඇස්තමේන්තු සැකසීම ඇරඹෙයි
රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහට අධිකරණයෙන් අද දුන් නියෝගය