Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජපානයට සිනහ පාඨමාලා! පාඨමාලා සඳහා ඉල්ලුම සිව් ගුණයකින් ඉහළට!

3 K

ජපාන පුරවැසියන්ට සිනහවීමට පුරුදු කරවීම සදහා පාඨමාලා ආරම්භ කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ජපාන පුරවැසියන් මුව ආවරණ පැළඳගෙන සිටි අතර, එම කාලය තුළ සිනහ නොවීම හේතුවෙන් මුහුණේ මාංශ පේෂිවලට සිදුව ඇති අහිතකර බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ වනවිට මෙම සිනහවීමේ පුහුණු පාඨමාලා සඳහා ඉල්ලුම සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ද සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *