පළමු පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් නොව පළාත් සභා මැතිවරණයක් බව පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.
ඊයේ (09) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී පොහොට්ටුවේ සමස්ථ ලංකා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් රැස්වීමකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව වහාම ඊට සැලසුම් සහිතව සුදානම් වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.
ඉන්දීය බලපෑම මත ජනාධිපතිවරයා මෙසේ පළමුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බව බැසිල් රාජපක්ෂ විසින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.


පාසල් පෙළපොත් සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තවදුරටත් ඉහළ අගයක පවතින රත්‍රං මිල
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්
හෙට සිට බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්
ඩෙංගු මරණ සංඛ්‍යාව තවත් ඉහළට
සැමියාගෙන් පහර කෑ 29 හැවිරිදි බිරිඳ මරුට
කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට
කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටී ඇතුළු හෝටල් කෑම මිල පහළට
ඩෙංගු නිසා සරසවි වැසීමේ අවදානමක්?
කරන්නාගොඩ අත්අඩංගුවට ගත් නඩුවේ සම්පූර්ණ විස්තරය එළියට! යෝෂිතගේ අධ්‍යාපන සුදුසුකම් හෙළිවෙයි!
2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්