පසුගිය 09 වනදා පස්වරුවේ මාතර කොටවිල රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විණි.
තරුණයෙක් මියයාමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
අදාළ තරුණයා මියගොස් තිබුණේ යතුරුපැදියක් මතට ගසක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙනි.
කෙසේවෙතත් විරෝධතාවයේ නිරත වූ පිරිස පැවසුවේ කොටවිල රෝහලේ නොසැලකිල්ල මෙම මරණයට හේතුවූ බවය.
ඔවුන් චෝදනා කරමින් පැවසුවේ ප්‍රථමයෙන් කොටවිල රෝහලට රැගෙන ආ තුවාල ලැබූ තරුණයාට ප්‍රකිකාර කිරීම ප්‍රතික්ෂේප කළ බවය.
එසේම රෝහල් බලධාරීන් විසින් තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත රැගෙන යාමට ගිලන් රථයක් හෝ නොදුන් බවද විරෝධතාකරුවන් පවසයි.


පාසල් පෙළපොත් සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තවදුරටත් ඉහළ අගයක පවතින රත්‍රං මිල
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්
හෙට සිට බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්
ඩෙංගු මරණ සංඛ්‍යාව තවත් ඉහළට
සැමියාගෙන් පහර කෑ 29 හැවිරිදි බිරිඳ මරුට
කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට
කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටී ඇතුළු හෝටල් කෑම මිල පහළට
ඩෙංගු නිසා සරසවි වැසීමේ අවදානමක්?
කරන්නාගොඩ අත්අඩංගුවට ගත් නඩුවේ සම්පූර්ණ විස්තරය එළියට! යෝෂිතගේ අධ්‍යාපන සුදුසුකම් හෙළිවෙයි!
2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්