හොංකොං හි මගී ගුවන් යානයක් ගුවන්ගත කිරීමට පෙර සිදුවු අනතුරකින් මගීන් 11දෙනෙකු තුවාල ලබා තිබේ.
ගුවන් යානයේ රෝදයක් පුපුරායාමෙන් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව මගීන් යානයෙන් ඉවතට ගැනීම සඳහා පුර්ව ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමේ දී සිදුවු අනතුරෙන් එම මගීන් තුවාල ලබා තිබේ.
තුවාල ලැබුවන්ගෙන් 09දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් වේ.
හොංකොං සිට ලොස් ඇන්ජලීස් බලා පියාසර කිරීමට නියමිතව තිබු මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 17දෙනෙකු සහ මගීන් 293දෙනෙකු සිට ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.


පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි