දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විවාදය හෙට (01) පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.
එම විවාදය හෙට උදෑසන 9.30 සිට සවස 7.30 දක්වා පැවැත්වෙන අතර ඉරිදා පාර්ලිමේන්තුව රැස් නොවීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇත.