Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එංගලන්තයේ සිහින බොඳ වෙයි! ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි!

2 years ago

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ, එංගලන්ත කණ්ඩායම ලකුණු 68කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුුළු 7ක් දැවී ලකුණු 171ක් රැස්කර ගැනීමට සමත් විය.

ඉන්දීය පිල වෙනුවෙන් නායක රෝහිත් ශර්මා රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 57ක් හා සූර්ය කුමාර් යාදේව් ලකුණු 47ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 172ක ජයග්‍රාගී ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත පිල පන්දුවාර 16යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 103ක් පමණී.

තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *