අධ්‍යාපන, සෞඛ්‍ය වැනි සේවා සඳහා නව නීතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අවදානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සේවාවල රාජ්‍ය සේවකයින් වර්ජන සිදු කිරීම මගින් සිදුවන මූලික මිනිස් අවශ්‍යතා කඩවීමට එරෙහිව මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, නව නීති සම්පාදනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හට බලය පවරා තිබෙනවා.
ඊයේ පැවති ගුරු වර්ජනය හේතුවෙන් දරුවන් විශාල පිරිසකට අධ්‍යාපනයේ අයිතිය අහිමි වී ගිය බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
වර්ජනය මැද වැඩට ආ ගුරුවරුන්ට වැටුප් වර්ධකයක්! ශ්‍රේණි අනුව ලැබෙන වැටුප් වැඩිවීම මෙන්න!
සියලුම ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්



අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !