අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පිළිතුරු පරීක්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා පත් කෙරුණු අනුකමිටුවේ නිර්දේශ කැබිනට් පත්‍රිකාවක් ලෙස අමාත්‍ය මණ්ඩ්ලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අනුමැතිය හිමිව තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ඊයේ(09) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය හිමි වූ බවයි.
ඒ අනුව මෙම වැඩි කළ දීමනාව උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට හිමිවනු ඇත.
වර්ජනය මැද වැඩට ආ ගුරුවරුන්ට වැටුප් වර්ධකයක්! ශ්‍රේණි අනුව ලැබෙන වැටුප් වැඩිවීම මෙන්න!
වැඩ වර්ජන වළක්වන්න අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්‍රේත්‍ර සඳහා නව නීතියක්



ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්