පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
එම කොංග්‍රසයේ ජාතික සංවිධායක වෛද්‍ය වයි.එස්.මොහොමඩ් ෂියා පවසන්නේ පසුගිය මැතිවරණ කිහිපයකදීම තම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය පළ කර තිබූ අතර අරගලෙයන් පසුව රට භාරගැනීමට ඉදිරිපත් වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බැවින් තම පක්ෂයේ සහය ඔහුට ලබා දීමට තීරණය කළ බවයි.
තම පක්ෂයේ තීරණය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ජාතික කොංග්‍රසය පසුහිය මහ මැතිවරණයේදී අම්පාර දිස්ත්‍රික්කය සඳහා තනිව තරග වැදුණු අතර ඔවුන් ඡන්ද 38,911ක් හිමි කර ගනිමින් මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට සමත් විය.



පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි