නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉඩමක් ලබාදෙන ලෙස මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරිනී නිලූකා ඒකනායකගේ සැම්යා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කර ඇත.
මේ සම්බන්ධයෙන් ඔහු නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
නිලූකා ඒකනායක මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස සිටියදී නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ රජයේ ඉඩමක් අනවසරයෙන් අත්පත්කරගෙන පරිහරණය කර ඇත.පසුව එම ඉඩම ඔවුන් නුවරඑළිය මහ නගර සබාවේ හිටපු නගරාධිපතිවරයෙකුට සූක්ෂම ලෙස ලිපි ගොණු සකසා විකුණා තිබේ.
එම ඉඩම වෙනුවට අඹේවෙල ප්‍රදේශයෙන් අක්කරයක රජයේ ඉඩමක් ලබාදෙන ලෙස හිටපු ආණ්ඩුකාරවරිගේ සැමියා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම්දී ඇත.
නමුත් අදාල ඉඩම නොලැබීම නිසා කෝපයට පත්ව හිටපු ආණ්ඩුකාරවරිගේ සැමියා ප්‍රාදේශීය ලේකම්වරයාට දුරකථනයෙන් තර්ජනය කර තිබේ.(source – aruna)



සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකය
ධාරානිපාත වැසි ගෙනා අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරටත්! කාලගුණයෙන් නවතම නිවේදනයක්!
ආපදා මරණ ගණන ඉහළට
කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ! නිවසේ මෙහෙකාරියගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව මුද්දරයක්
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි