ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතරකරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටද ජනාධිපතිවරයා එකඟ වී තිබෙනවා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුවට විසඳුමක් ඉල්ලා විරෝධතාවයේ නිරත වූ මව්පියන් පිරිසක් සමඟ ඊයේ(30) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
එම සාකච්ඡාව වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ මව්පියන් අතරින් 6 දෙනෙකු සහභාගී වී ඇත.
සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි එම පිරිස පවසා සිටියේ, පළමු පත්‍රය නැවත පවත්වන මෙන්ද තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.


පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි