ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40ක් ඇතුළත ලබාදීමට පියවර ගන්නා බව විභාග කොමාසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම පසුගිය අට වැනිදා ආරම්භ විය.
දින 40කටත් පෙර ප්‍රතිඵල ලබාදීමට තමා උපරිමයෙන් උත්සාහ කරන බව බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
පසුගිය සැප්තැම්බර් 05 වැනිදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් පිටවීම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවිය.
ඒ සඳහා ගනු ලැබූ අධිකරණ ක්‍රියාමාර්ගයෙන් අනතුරුව විභාග දෙපාර්තමේන්තුව තීරණය කළේ එම ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමටයි.

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි