අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
– රාත්රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි
P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
– රාත්රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි
එම කාලාසටහන පහතින්.
NEXT : ගෝඨාභය අස්වුණ දුකට ජීවිතයෙන් සමු ගැනීමට උත්සහ කළ පුද්ගලයා