විද්‍යාපීඨවල පුහුණුව ලබමින් සිටින ගුරු සිසුන් සඳහා ආබාධ සහිත දරුවන් හැසිරවීම පිළිබඳව මාස 6ක පුහුණුවක් ලබාදීමට යෝජනා වී තිබෙනවා.
ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට දන්වා තිබෙනවා.
එම කාරක සභාව එහි සභාපති කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රුජ්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී ඒ බව දන්වා තිබෙනවා.
එමඟින් ආබාධ සහිත දරුවන්, සාමාන්‍ය දරුවන් හා සමානව සලකා කටයුතු කිරීමට ගුරුවරුන්ට අවශ්‍ය දැනුම හා ආකල්ප ලබාදීමට අපේක්ෂා කර තිබෙනවා.

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි