සිරි දළදා වන්දනාව අද දිනයෙන් අවසන්වීමට නියමිතයි.
පුරා දින 10ක් මහජනතාව වෙනුවෙන් මෙම ප්රදර්ශනය පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.
ඒ අනුව දළදා වන්දනාව අද පෙරවරු 11 සිට පස්වරුව දක්වා ඒ සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වෙනවා.