වෙසක් පුන් පොහෝ දිනය ඉලක්ක කරගනිමින් විවිධ දූරකථන සමාගම්වල නාමයන් භාවිත කරමින් ජංගම දූරකථන සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම්, ඩේටා ලබාදෙන බවට පවසමින් වංචාවමය කටයුත්තක් (Scam) ඉතාමත් වේගයෙන් සංසරණය වන බවට ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරනවා.
මෙම සියල්ල ම ව්‍යාජ සිදුවීම් බවත් කිසිදු ලෙසකින් තමන්ගේ පෞද්ගලික දත්ත එම යෙදුම් සඳහා ඇතුළත් නොකරන ලෙසටත් ශ්‍රී ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.


ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!