Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වෘත්තීය සමිති වෙත රජයෙන් රතු එළියක්

1 year ago

මහජනතාව අපහසුතවයට පත් කරමින් තම වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට යෙදෙනෙ ක්‍රියාමාර්ග රජයක් ලෙස පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා

මහජනතාව වෘත්තීය සමිති සමඟ එකට සිට ගන්නේ නැතිව සිදුකරන වෘත්තීය අරගලවලින් කිසිඳු ජයග්‍රහණයක් හිමි නොවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මහජතාව පීඩාවට පත්කරමින් සිදුකරන වෘත්තීය අරගලවලට තඹ සතයක දෙයක් ලබා නොදෙන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා දැඩි ලෙස අවධාරණය කර සිටියේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *