චිකන්ගුන්යා වෛරස් රෝගය රට පුරා විශාල ලෙස පැතිරි යමින් ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති හා අනුක විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නිලීකා මළවිගේ මහත්මිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව වසර 16කට පසු පසුගිය වසර අවසානයේ සිට චිකුන්ගුන්යා විශාල වසංගතයක් ලෙසින් අත්විඳිමින් සිටින බව මහාචාර්ය නිලීකා මලවිගේ සිය X ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
ඇය සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රට තුල පැතිර යන චිකන් ගුණයා ප්‍රභේදය විකෘති තත්ත්වයක් පෙන්නුම් කරන බවය.


ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!
කැරපොත්තා ජනතා පක්ෂයේ විරෝධ හමුවේ ඉන්දීය අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවෙයි
බොර තෙල් මිලෙහි වෙනසක්
මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්! 19ක් රෝහලට!