ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට ඉඩ නොදෙන්නේ නම් තම පක්ෂය පරාජය වූ ආයතන වලද බලය පිහිටු වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
පළාත් පාලන ආයතන 152ක මන්ත්‍රිවරු ගැසට් කර විගසම ඒවායේ බලය පිහිටුවීමේ හැකියාව තිබෙන බවත් තනි කඳවුරක් ලෙස වැඩිම මන්ත්‍රිවරු සංඛ්‍යාවක් සිටින්නේ තම පක්ෂයට බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් තරග කර ජයගත් අපේක්ෂකයන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
“ඒත් යම් යම් පාර්ශ්ව එකතු වුණාම අපි ටිකක් පිටිපස්සෙන් ඉන්නවා. ඒත් ඒ 115ම අපිට බලය පිහිටුවන්න හැකියි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි වෙනත් දේවල් කරන්න ආවොත් ඒ ඉතුරු ආයතනවලත් අපිට බලය පිහිටුවන්න පුළුවන්. අලුත් අදහස් වලට ඉඩ දෙන්න ඕන. නව නායකයන් හදන්න ඕන.”

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ